Posts

ආයුබෝවන්!

ආයුබෝවන් යාළුවනේ, ඔයාලව ආදරෙන් ගුරුතුමා වෙබ් අඩවියට පිලිගන්නවා. අද ඉඳන් ඕගොල්ලන්ට මේ බ්ලොග් එකේ අධ්‍යාපනික වටිනාකමකින් යුක්ත දේවල් කියවන්න පුළුවන්. ඉතිං ඔයාලට මං ආරාධනා කරනවා ගුරුතුමා youtube channel එක වගේම මේ වෙබ් අඩවියත් ඔයාලගේ ඉගෙනගන්න දේවල් වලට පාවිච්චි කරන්න කියලා.ඒ වගේම මම කැමතියි අලුත් අලුත් දේවල් ගැන ලියන්න ඉතින් ඔයාලට ගොඩක් දේවල් ඉස්සරහට ඉගෙන ගන්න පුලුවන් වෙයි මේ ගුරුතුමා වෙබ් අඩවියෙන් ඒ වගේම ගුරුතුමා youtube channel එකත් එක්කත් එකතු වෙන්න. ඉතිං මේ බ්ලොග් අඩවියට අධ්‍යාපනික වටිනාකමකින් යුත් ලිපි පල කරන්න කැමති අය ඉන්නව නම් ගුරුතුමා ෆේස්බුක් පිටුව ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. ඔයාලගේ ලිපිවලටත් අවස්ථාවක් දෙන්න කැමතියි. ඉතිං අපි අපේ දේවල් ඉගෙනගන්න දේවල් බෙදාගමු. ඔයාලා ලියන්න කැමති නම් ගුරුතුමාව සම්බන්ධ කරගන්න. Facebook:  https://www.facebook.com/guruthuma You Tube:  https://www.youtube.com/guruthuma අපිට අපේ රට ලස්සන තැනක් කරන්න පුළුවන්, ඒකට අපි ඔක්කොම එකතුවෙලා වැඩ කරමු. හැදිච්චි නිවිච්ච පිරිච්ච අනාගත පරම්පරාවක් උදෙසා වර්තමාන අපගේ යුතුකම ඉටුකරමු. දීර්ඝායු වේවා ජන්ම
Recent posts